Wednesday, July 12, 2017

1818 - Wellassa Karalla


වෙල්ලස්සේ අභිමානය යළි ගොඩනගමු.

විසි එක් වැනි සිය වස තාක්ෂණය විසින් මුළු දියත ආක්‍රමණය කර ඇති අවධියකි. ගමෙත් ,නගරයත් මානව සමාජය නොවනස්ව වර්ණවත් විසිතුරු ලොවකට රැගෙන ගොස් ඇතැයි පැවසීමමුසාවක් නොවනු ඇත. වත්මන් තරුණ පරමුණ එහි අතරමං වී ඉබාගාතයේ සරමින් සිටිති. වසර දහස් ගණනක්  තිස්සේ පැවැතුන සිය උසස් හැදියාව (සංස්කෘතිය අභිමන් යටගියාව ) ඉතිහාසය ඔවුන්ට අමතකව ගොස් ඇත්තේ කනගාටු ලෙසය.
වෙල්ලස්සේ ජනිත ඔබටද එය පොදුවේ බලපා ඇතැයා සිතේ.එහි වත්මන් ඇතැම් තරුණ තරුණියන් වුවද ඇතැම් විටක තම ගමේ නම පවා පලකිරීමට නොමනාපයක්  දක්වන අවස්ථාවන් එයට සාධක සේ දැක්විය හැක. එසේ සිදුවී ඇත්තේ ඔවුන්ට තම අබිමන් යටගියාව (අභිමානවත්) පිළිබඳ අවධානයක් දැනීමක් නැති හෙයිනි.

ඌව වෙල්ලස්ස නිදහස් සටනේ වීරයෝ

ඓතිහාසික වෙල්ලස්ස, වර්තමාන ඌව පලාත පිළිබඳ රථම වරට ඉතිහාසයේ සඳහන් වන්නේ මහා විජයබා රජුගේ පුණ්යකර්ම පිළිබඳ වර්ණනා අවස්ථාවේදී බව මහාවංශයේ 60 වන පරිච්ජේදය අධ්යනයෙන් පැහැදිළි වේ. පැරණි බිම් බෙදීම් අනුව රුහුණු රටට අයත් වූ ඌව වර්ග සැතපුම් 3,271 පමණ විශාලත්වයකින් යුක්තය. කිරිදිඔය, මැණික් ගඟ, කුඹුකන්ඔය, විල්ඔය, හැඩඔය, ගල්ඔය යන රධාන ගංගා පදනම් කරගත් ජලවහනය ඌව සරුසාර බිමක් කිරීමට පෙරමුණ ගෙන සිටී. පුරාණයේ සිටම ගංගා ආශරිතව හා ජල මාර්ග හරස්කරවා වැවු අමුණු බන්දවා කුඹුරු අස්වැද්දීම හේතුකොටගෙන ඌව පලාත විශාල වෙල් යායක් බවට පරිවර්තනයව තිබින. එක් එක් වැව් ආශරිතව වෙල් ලක්ෂයක් ඇතිවූ හෙයින් මෙම පෙදෙස වෙල්ලස්ස වූ බව රකට කරුණකි. සද්ධාතිස්ස කුමරු සිය සොයුරු දුටුගැමුණු රජුගේ යුධ ව්යාපාරයට අවශ් වූ ආහාර සැපයීමට අස්වද්දන ලද්දේ මෙම වෙල්ලස්ස ඇතුළු දිගාමඩුල්ල රදේශයයි. අනුව දුටුගැමුණු පුත් සාලිය උපන්දා අනුරාධපුරයට වෙල්ලස්සෙන් සහල් රවාහනයවන්නට ඇත. මේ රදේශයේ ඇති බුත්තල නමින් හැදින්වූයේ පෙර මෙහි දාන වෘත ඇති දන්සලක් වූ හෙයිනි. පසුව බත්හල බුත්තල වී ඇත.

Monday, July 10, 2017

Why We are Here

Wellassa, that means one hundred thousand paddy fields, extended in the middle part of the uva province, is absolutely certain that had been the original meritorious territory  which nurtured the dignity of the great civilization of -HELA BIMA – Sri Lanka, since prehistoric era until it became a British colony.
                Starting from the king PANDUKABHAYA through – out the history of sir Lanka, to the reign of king WALAGAMBA , those who united the country were heroic sons of WELLASSA.
                The great kingdoms of Anuradhapura and Polonnaruwa were empowered and strengthened by Wellassa.

1818 - Wellassa Karalla